1
/
of
1
SKU:LSZ0909713
Punsanda Suwanda Duupayan - Balagraha Niwarana Duupaya
Punsanda Suwanda Duupayan - Balagraha Niwarana Duupaya
Regular price
4.00 SAR
Regular price
6.00 SAR
Sale price
4.00 SAR
Shipping calculated at checkout.
Couldn't load pickup availability
(SKU: LSB020F685) නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආරක්ෂක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බාලග්‍රහ නිවාරණ ධූපයෙන් කිරිකැටි ළදරුවෙකු සිටින නිවසට දුම්ඇල්ලීමෙන් හීනෙන් බයවීම, වලිප්පුව, නිතරම ඇඬීම, සියලුම බාලග්‍රහ දෝෂ හා අමනුෂ්‍ය උපද්‍රව දුරුවී ළදරුවා සුවසේ වැඩෙයි. රෝග වැළැක්වීමට මෙන්ම සුවවීමට ද මෙම බෙහෙත මහෝපකාරී වේ.